ෆේස් බුක් තවත් ලොකු වෙයි


ලෝක ජනතාවගෙන් අති බහුතරයක් මේ වන විට භාවිතා කරන ෆෙස් බුක් වෙබ් අඩවිය තම ක්‍රියාදාමය තව තවත් පුළුල් කරමින් අති නවීන වට්ස්ඇප් පණිවුඩ සේවාව මිලදී ගනී.

අන්තර්ජාලය ඔස්සේ ජංගම දුරකතනප මගින් පණිවුඩ යැවීම සඳහා වට්ස් ඇප් පණිවුඩ සේවාවේ අරමුණයි.

ඔවුන් ඒ සදහා අති විශාල මුදලක් යොදවයි. ඒ මුදල කොපමණද? එවැනි මුදලකින් ලෝකයේ කළ හෑකි දේ කුමක්ද? තුවාන් නසිර්ගේ උපදෙශකත්වයෙන් මිලානෝ එක්සෙන්සර් ෆිල්ම් ආයතනය ලංකාදීප එසෑණ වෙනුවෙන් තවත් අලුත්  විඩියෝවක් නිර්මාණය කර ඇත.