ෆිරෙන්සි හිමියන්ට සෙත්පතා තව පිංකමක් ඉරිදා


හදිසි රිය අනතුරකට ලක්වූ ෆිරෙන්සි විහාරාධිපති දොඩණ්දෙණියේ නන්දසිරි හිමියන්ට ඉක්මන් සුවය පතා මර්තු දෙවැනි දා ඉරිදා විශේෂ සම්බුදු වන්දනා පිංකමක් ෆිරෙන්සි සමාධි විහාරස්ථානයේ දී සවස 7.00ට පැවැත්වීමට නියමිතය.

ෆිරෙන්සි විහාරයේ ගම්මැදගම පියදස්සි හිමියෝ මෙම පිංකම සංවිධානය කරති.

(සම්මික උඩුනුවර)