ෆාමසිත් හෙට වහලා


(යොහාන් භාසුර)

සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ සාමාජිකත්වය දරණ සියලුම ඔසුසල් (ෆාමසි) හෙට (9) දිනය පුරා වසා තබන බව එම සංගමය පවසයි.

ජනතාව හෙට ක්‍රියාත්මක කරන විරෝධතාවට සහාය දක්වමින් ෆාමසි වසා දමන බවත් එම සංගමය වැඩි දුරටත් සඳහන් කරයි.