ෆයිසර් මුස්තාපා ජනපති නීති උපදේශක


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ නීති කටයුතු පිලිබද උපදේශක  ලෙස ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා සඳුදා (25) පත් කරනු ලැබ තිබේ

 එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා වත්මන් රජයේ ගුවන්සේවා කටයුතු පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ද වන අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රජයේ හිටපු  ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරය‍ෙ වශයෙන් ද කටයුතු කළේය.මුස්තාෆා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැද කොළඹ සංවිධායක ලෙස ද කටයුතු කරයි.