හෝටල් හිමිකරුගේ පුතා පීසීට ගහලා


පානදුර පිංවත්තේ හෝටලයටක ඉරිදා රාත්‍රී (11) 9.30ට පමණ ඇතිවූ ආරවුලක් විසඳීමට ගිය පොලිස් කොස්තාපල්වරයකු  හෝටල් හිමිකරුගේ පුතා විසින් එල්ල කැරුණු බෝතල් පහරකින් තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.