හෝටල් කාමරයේ මැරේ


පනස් නව හැවිරිදි පෙදරේරුවකු 29 හැවිරිදි කතක සමග මහරගම හෝටලයක කාමරයක් රුපියල් දහසකට කුළියට ගෙන පැයකට පමණ පසු එහි සීනුව නාද වූ බවත්, පෙදරේරුවා යට ඇඳුම පිටින් බිම වැටී සිටි බවත් හෝටල කළමනාකරු මහරගම පොලිසියට පැමිණිලි කළේය.

පෙදරේරුවා ගංජා සුරුට්ටුවක් උරන්නට ඇතැයි ද පොලිසිය කියයි.

රුපියල් අනූ අට දහසක් තැන්පත් කළ බැංකු පොතක්, බීම බෝතලයක් හා බනිස් ගෙඩි කිහිපයක් එම කාමරයේ තිබුණු බව පොලිසිය පවසයි.