උතුරු විල්පත්තුවේ මොල්ලිකුලමේ හොරෙන් දැව කපා ජනෙල් උලුඅහු කැපූ පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය වනජීවී නිලධරයනට පහර දුන් බව කියන පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සැරසේ.
කපා තිබූ උලුඅහු 40ක් 50ක් පමණ වාහනයකින් ගෙන ඒමට සැරසෙද්දී කොට දමා පාර හරස් කර නිලධරයනට පහර දුන් බව ද පොලිසිය කියයි.
මෙම පිරිස හඳුනාගෙන ඇතැයි වනජීවී නිලධරයෝ කියති.

