හොරෙන් ඕස්ට්‍රේලියා ගියොත් අමාරුවේ By None // 2012 නොවැ 23 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රි ලාංකිකයන් ඕස්ට්‍රේලියාවට පැමිණෙන්නේ සාධාරණ සරණාගත හේතුමත නොවන බව ඕස්ට්‍රේලියාවේ ආගමන හා විගමන අංශ කියයි. පසුගිය හය මාසයේදී පමණක් ඕස්ට්‍රේලියාවට පැමිණ ඇති සරණාගත සංඛ්‍යාගත 12,000ක් ඉක්මවා ගොස් ඇති අතර, එයින් 4000ක් පමණ ශ්‍රී ලංකාවෙනි. ඉන් වැඩි දෙනා සිංහල ධීවරයන් බවත් ඔවුන් ආර්ථික සරණාගතයන් බවද, ඕස්ට්‍රේලියා ආගමන හා විගමන නිලධරයෝ කියති. ඕස්ට්‍රේලියාවේ දැනට සිටින සරණාගතයන්ගෙන් දෙමළ ජාතිකයින් හැරුණුවිට සිංහල ජාතිකයින්ට ශ්‍රී ලංකාවේ ආරක්ෂාවක් ඇති බව ද එරට පිළිගනියි. ඕස්ට්‍රේලියාවට පැමිණි සැණින් ඕස්ට්‍රේලියා පුරවැසිභව හිමිවෙන බවටත්, මිනිස් ජාවාරම්කරුවන් බොරු කියතියි ඕස්ට්‍රේලියාවත් ශ්‍රි ලංකාවත් කියයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත