මොරගහහේන මීපාවල ග්‍රාමීය බැංකුවට හෙල්මට් පැළඳ ආ සිව් දෙනකු ග්‍රාමීය බැංකුවෙන් රුපියල් 84,000ක් හා සේවිකාවකගේ මුද්ද ද, යාබද සමූපාකාර බැංකුවෙන් රුපියල් 3100ක් ද පැහැරගෙන පැන ගිය බව පොලිසිය කියයි.
ඔවුන් පැමිණ ඇත්තේ යතුරුපැදිවලිනි.