පුත්තලමේ විද්‍යුත් මාධ්‍යවේදියකුගේ නිවසට රාත්‍රියේ ඇතුළු වූ සොරකු බල්ලන් දෙදෙනාට වස දී මුළුතැන් ගෙයි විදුලි බල්බයක් සහ පොල් බෑයක් සොරාගෙන ගොස් ඇතැයි එම මාධ්‍යවේදියා පවසයි.
වස ශරීර ගත වූ එක් බල්ලකු මිය ගිය බවත් ඔහු කියයි.