හොර හරක් ලොරියක් ඉබේ ඇවිත් ?


හොරෙන් හරකුන් 16 දෙනකු පටවාගෙන කොළඹ බලා යමින් සිටි ලොරියක් ගිංතොට දී අනතුරට පත්ව ඇතැයි ද පොලීසිය එහි යන විට හරකුන් නම දෙනකු මැරී සිටිබව ද දැනගන්නට ඇත. ලොරියේ රියදුරු සහ සහායකයා සොයාගන්නට නැත.