ගෙවල් බිඳිමටද, ගංජා විකිණිමටද හොර අවි නිශ්පාදනයටද යොමු වී සිටි බව කියන පුද්ගලයකු බදුරලියේ වාහන ව්‍යාපාරිකයකු ඇතුළු තිදෙනකු සමඟ අත්අඩංගුවට ගත් බව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
සෙසු අය බද්දේගම පදිංචිකරුවෝය.
මෙරට තැනු අවි තුනක් කම්මල්කල්කරුවා ළග තිබිණි.එක් අවියකට උණ්ඩ තුනක් දැමිය හැකි බව මිලිමීටර් නවයේ අවියට ගල් කටස් උණ්ඩ දැමිය හැකි බවත්.