හොර නෝට්ටුවෙන් විදුලි ඉංජිනේරුවා පොලීසියට


අධිවේගී මාර්ගයේ පින්නදූව  පිවිසුමේ දී රපියල් පන්සියයේ හොර නෝට්ටුවකින් ගාස්තු ගෙවීමට තැත් කළැයි විදුලිබල මණ්ඩල ඉංජිනේරුවරයකු අක්මීමන පොලීසියට බාර දුන් බව අධිවේගී මාර්ග රථවාහන පොලීසිය කියයි.