හොර එළු මස් සමඟ දෙන්නෙක් සැක පිට


බේරුවල  සාවියා පාරේ එළුමඩුවක සිටි එළුවන් හතර දෙනකු සොරාගෙන කැලයකට ගෙන ගොස් මරා රුපියල් ලක්ෂ දෙකක පමණ මස් දෙහිවලදී විකිණු බව කියන දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.