හොර අවිත් ඇත්දැයි සොයයි


ගලු වරායේ නවතා තිබිය දී සොයා ගත් නැවක තිබූ පාවෙන ආයුධ ගබඩාව නිසි අවසරයකින් පවත්වාගෙන යන්නක්ද යන්න ගැනත්,  ආරක්ෂක අමාත්‍යංශයේ නීති රීතිවලට පටහැනිව තබාගත් අවි ඇත්දැයි සොයන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.