හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙටයි -මෛත්‍රීපාල


විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා හොරගොල්ලේ  බණ්ඩාරනායක සමාධියට  අද (25) උදේ මලින් උපහාර දැක්වීය.

හෙට අනිද්දා බිහිකරන පොදු ජන පක්ෂයට එක් වන්නැයි  රජයේ මැති ඇමැතිවරුන්ට ද සන්ධානයේ සෙසු පක්ෂයටද ඇරැයුම් කරන බව ඔහු මාධ්‍යවේදීන් සමඟ කීවේය.

‘සමහරු මගෙන් අහනවා එනවා කිවු අය කොහේද කියා.හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙටයි ‘

මේ අවස්ථාවට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනියද පැමිණ සිටියාය.

Pic-by-wathupitiwala-S.U.W.K.Jayawardhana

ඡායාරූපය- එස්.යූ.ඩබ්ලිව්.කේ.ජයවර්ධන

SAM_6092

ඡායාරූපය-ආනන්ද ජයකොඩි