හෙදියක කෝටියකට විදලා


කුරුණෑගල රෝහලේ හෙදියක රුපියල් කෝටියක පමණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් සොයන බව පොලිසිය කියයි. ඇය සොයා ගැනීමටද නැතැයිද පොලිසිය කියයි. ධනවත් කතක බව කියා ඇය පොලියට ද, අතමාරුවට ද, රැකියා දෙන බවට ද, එකම ඉඩම තිදෙනකුට විකුණා මුදල් ද වංචා කර ඇතැයි පැමිණිලි ලැබී ඇතැයි පොලිසිය පවසයි.