හුළං වෙල්ලාවේලිය වනසයි


මඩකළපුව වෙල්ලාවෙලි ප්‍රදේශය හරහා පෙරදින රාත්‍රීයේ හමා ගිය දැඩි සුළඟකින් නිවාස 156කට හානි සිදුව ඇතැයි වෙල්ලාවේලි ප්‍රාදේශීය ලේකම් කේ.වී. රත්නම් මහතා කියයි. නිවාස මතට ගස් කඩා වැටීම්, වහළ සුළඟට ගසාගෙන යෑමෙන් මේ හානි සිදුව ඇත.