ලන්ඩන්යේ හීතෘ අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ තෙවැනි වස් පිංකම - සත්සති පුජාව - ලැම්ටන් පාසලේදී ලබන 31 වැනි සෙනසුරාදා සවස 6 ට පැවැත්වීමට නියමිතය.
මහරගම සිරි වජිරඥාණ ධර්මායතනයේ මලංගම පඤ්ඤාසාර ස්වාමීන්වහන්සේ ධර්ම දේශකයාණෝය.