සිවුරක් පොරවාගෙන බළන්ගොඩ නගරයේ සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයකු බළන්ගොඩ පොලිසිය විසින් අද (24* දහවල් අත්අඩංගුවට ගනු ලැබීය.
පැවිදි බව සනාථ කිරීමට ඔහුට නොහැකි විය. ඔහු කොට්ටාව, පන්නිපිටිය යන ලිපිනයේ පදිංචි පී.ඒ.ආර්. චාමර දුමින්ද බවට සඳහන් තොරතුරක් පොලිසියට ලැබී තිබේ.