හිමි නම ලොරියේ ගැටී අපවත් වේ


මිහින්තලේ රඹෑව පාරේදී ලොරියක ගැටීමෙන් හිමිනමක් අපවත් වී ඇතැයි පොලිසිය කියයි.

හිමිනම කව්දැයි මෙතෙක් හදුනාගෙන නැත.

ලොරි රියදුරා අත්අඩංගුවට ගෙන සිටියි.