හිටපු හමුදාපතිත් ජනාධිපති සටනට


ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂකවරයා ලෙස හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා  මීට සුළු වේලාවකට පෙර නම් කළේය.

සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී මේ මොහොතේ  පැවැත්වෙන ජාතික ජනතා ව්‍යාපාරයේ විශේෂ සමුළුවේදී මෙලෙස ප්‍රකාශයට පත් කළේය.

(ඡායාරූප - චතුර එස්.කොඩිකාර)