හිටපු සෙබළා මරා ගඟට දාලා?


හිටපු හමුදා සෙබළෙකුට පහර දී දෙණියායේ කොටපොළ ගල්දොළදී  නිල්වලා ගඟට තල්ලු කැර මරා දැමී යැයි සැක පිට ත්‍රිරෝද රියදුරකු අත්අඩංගුවට ගත්බව කොස්මෝදර පොලීසිය කියයි.

මේ දෙපාර්ශවයෙන්ම ආරවුල් ගැන පොලීසියට පැමිණිළි   හයක් ලැබී ඇත.

මේ අතර අකුරැස්සේ  තලහගමදී  ගැමියකු මරා දමා ඇතැයි පොලීසිය පවසයි.