යාපන කයිතඩියේ උතුරු පළාත් සභා ගොඩනැගිල්ලේ ප්‍රධාන දොරටුව අසල කපුරු දල්වා මිය ගිය කොටි සාමාජිකයින් සැමැරීමට ගත් උත්සාහයක් පොලීසිය අද වැළැක්වීය.
හිටපු මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම් මහතා හා පළාත් සභා මන්ත්‍රීනි ආනන්දි සශිදරන් මහත්මිය වසා තිබු මේ ගොඩනැගිල්ලේ දොරටුවේ කපුරු දැල්වීමට තැත් කළ බවත් පොලීසිට ඊට ඉඩ නොදුන්බවත් දැන ගන්නට ඇත.සශිදරන් මහත්මිය මිය ගිය කොටි නායකයකු වන එලීලන්ගේ බිරියයි.
උතුරු පළාත් සභාපති පැවසුයේ කපුරු දැල්වීම සඳහා තමන්ගෙන් අවසරයක් නොගත් බවයි.

