හිටපු බැංකු සභාපතිට නඩු
ජාතික ඉතිරි කිරීමේ බැංකුවට පාඩු සිදු කළැයි අල්ලස් හෝ දූෂණ කොමිසම එහි හිටපු සභාපති ප‍්‍රදීප් කාරියවසම්ට එරෙහිව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා ඉදිරියේ අද නඩු පැවැරීය.
පෙබරවාරි 28 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත‍්‍රාත් ඔහුට නොතිසි නිකුත් කළේය.
ඉතිරි කිරීමේ බැංකුවේ මුදල් දපිනෑන්ස් සමාගමේ ආයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු මහ බැංකුවෙන් ඉවත් විය.

