හිටපු ප්‍රා මන්ත්‍රීට පොලිස් ඇප


බිරියට පහර දුන්නැයි  සැකපිට ඉංගිරිය ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු  අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහල බව මොරටු පොලීසිය කියයි.

ඔහු අද (11) උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.