හිටපු පළාත් ධීවර ඇමති අත්අඩංගුවේ


මිද්දෙණිය තලාවේ දී දෙදෙනකුට පහර දුන්නැයි සැකපිට දකුණු පළාත් සභා අපේකේෂක හිටපු ධීවර ඇමති ඩී.වී.උපුල් සහ තවත් දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

ඔවුන් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයකුගේ සහෝදරයකුට පහර දී ඇතැයි පොලීසිය කියයි. මොවුන් අත්අඩංගුවට ගන්නා ලෙස අද මිද්දෙණිය අඟුණුකොළපැලැස්ස මාර්ගයේ උද්ඝෝෂණයක් ද පැවැත්විණි.