කොටි සංවිධානයේ සිට පුණරුත්තාපනය වූ කන්දසාමි පුවනේශ්වරී (23) හෙවත් ගෞරි පිළික්සුම් තුවාලවලින් අද මරුමුවට පත් වූවාය.
දින 20කට ඉහතදී ඇය ගල්කිස්ස තෙලවල බෝඩිමක සිටියදී ගින්නකට අසුවී රෝහල් ගත කරනු ලැබූහ.
කොටි සාමාජිකාවක වූ ඇය පුණරුත්තාපනය වී සිටියාය.