හිටපු ක්‍රීඩා ලේකම්ගෙන් ප්‍රශ්න කරයි


ක්‍රීඩා අමාත්‍යංශයේ සිදුවීයැයි කියන රුපියල් ලක්ෂ 380ක මුදල් වංචාවක් සම්බන්ධයෙන්   හිටපු ක්‍රීඩා ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් නන්ද මල්ලවආරච්චි මහතාගෙන් මූල්‍ය අපරාධ පොලිස් කොට්ඨාසය ප්‍රකාශයක් ලබා ගනිමින් සිටින බව පොලිසිය කියයි.

පැවැති රජයේ සමයේ ඔහු පොලිසිය භාර නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් ලෙස ද කටයුතු කළේය.