හිටපු ක්‍රීඩා ඇමැතිටත් රට යන්න බෑ


හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය අල්ලස් කොමිසමෙන් මාස 3 කට තහනම් කළ බව එහි ආරංචි කියයි.