හිටපු එස් ටී එෆ් සෙබළා අලි සොරකමක් මෙහෙයවයි


පින්නවල අලි ඇතුන් ගැන අධ්‍යයනයකට ආ විදේශික පිරිසක් කතරගම සිටි හෝටලය කඩා සොරා ගත් රුපියල් දස ලක්ෂයකට වඩා වටිනා ලැප්ටොප්, අයිපෝඩ් ආදී උපකරණ සොරකම් කළැයි කයින පස් දෙනෙක් මාවනැල්ල පොලීසියෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. ඉකුත් 7 වැනිදා සොරකම සිදුවිය. විශේෂ කාර්ය බලකායේ හිටපු සෙබලා මේ සොරමුල මෙහෙයවා ඇතැයි කියති.