හිටපු අග විනිසුරු තවත් වැඩකට පෙළගැසේ


ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනපති ඔහුගේ බලය තහවුරු කිරීමට පණවාගත් 1978 ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙන් ඉන් පසුව බලයට ආ ජනපතිවරුන් තම බලය වැඩි කර ගත් බවත් මේ ක‍්‍රමය අහෝසි කිරීමට මහජනයා පෙළ ගැසිය යුතු බවත් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා මහනුවර දී පැවසූහ.