හික්කඩුවේ පතන දී නිවසක වැඩ කරමින් සිටි මේසන් පෙදරේරුවකු වෙඩි තැබීමකින් මියගොස් ඇතැයි පොලිසිය කියයි. පොලිසිය පවසන්නේ මේ ඝාතනය හේතුව පුද්ගලික කෝන්තරයක් විය හැකි බවයි.