හැට ලක්ෂයක රන් එළියට


රුපියල් 60 ලක්ෂයක් වටිනා රන් බිස්කට් 10 ක් සිරුරේ සඟවාගෙන ගුවනින් චෙන්නායි නුවරට යන ඉන්දියානු ජාතිකයන් දෙදෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව රේගුව පවසයි. රන් බිස්කට් ද එළියට ගෙන ඇත.