හාලිඇල එජාප කාර්යාලයට අද අලුයම කළු තෙල් ගසා ඇතැයි ඌව පළාත් සභා මන්ත්‍රී ජයන්ත කන්නන්ගර මහතා පොලිසියට පැමිණිළි කැර ඇත .
ඌව පළාත් මැතිවරණයට සුදානම් වීමක් ලෙස මේ කාර්යාලය ලබන ඉරිදා විවෘත කිරීමට නියමිතව තිබු බව ඔහු කියයි.