හාම්පුතා මැරූ රියදුරා ගස්


මොනරාගල හුලන්දාවේදී අනුලාවතී හෙවත් චින්තා කුමාරි අමරසුරිය  නම්  ව්‍යාපාරික කත 2007 දී පිහියකින් ඇන ඝාතනය කළ ඇගේ රියදුරු වු ඉංගිරි අප්පුගේ චමින්ද දිසානායකට මොනරාගල මහාධිකරණ විනිසුරු ගිහාන් එම් කුලතුංග මහතා  අද (18)  මරණ දඬුවම  නියම කළේය.

ඔහු රඹෑව කහටගස්දිගිලියේ පදිංචිකරුවෙකි.