
(රවින්ද්‍ර ලියනගේ)
හලාවත මහා රෝහලේ ආරක්ෂක නිලධාරීන් තිදෙනකුට බිමත්ව සිටි බව කියන පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව හලාවත මූලස්ථාන පොලිසිය කියයි
පහර කෑමට ලක් වූ ආරක්ෂක නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින රෝගියකු බැලිමට බිමතින් පැමිණි පුද්ගලයන් තිදෙනකු රෝහල තුළට බලහත්කාරයෙන් ඇතුල් විමට උත්සහ කර ඇත. එහිදි ආරක්ෂක නිළදාරින් එය වැළක්විමට යාමේදි ඇතිවු බහින් බස් විමකදි ආරක්ෂක නිළධාරින්ට පහර දි ඇත.

