හරීන්ගේ තැනට වේලායුදන් එයි


එක්සත් ජාතික පක්ෂයේ නව මන්ත්‍රී ලෙස කේ ‍වේලායුදන් මහතා පාර්ලිමේන්තුවේදී අද (08) දිවුරුම් දී  මන්ත්‍රී පුස්තකයේ අත්සන් තැබීය.

ඔහු දිවුරුම් දුන්නේ  ඌව පළාත් සභාවට තරග කිරීම සඳහා ඉල්ලා අස් වු හරීන් ප්‍රනාන්දු මහතා වෙනුවටය.