හමුදාවේ තව ලොරියක් අනතුරක


නිට්ටඹුවේදී යුද හමුදා ලොරියක් හා ලොරියක් ගැටී කාන්තාවක තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

අනතුරින් නිට්ටඹුව කටුනායක මාර්ගය අවහිර වී ඇත.