හම්බන්තොට පුරපති යළි රිමාන්ඩ්


හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මැයි 13 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (30) නියෝග කළේය.

පොලිස් අධිකාරී මෙවන් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් ඔහු අත් අඩංගුවට ගැනිණි.