හදිසි නීතිය සම්මත වෙයි


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ජනාධිපතිවරයා විසින් නිකුත් කෙරුණුහදිසි නීතිය පැනවීමේ ගැසට්  නිවේදනය  වැඩි ඡන්ද  57      කින් පාර්ලිමේන්තුවේදී අද  (27)  පස්වරුවේ සම්මතවිය.

නිවේදනයට පක්ෂව ඡන්ද 120 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේඡන්ද 63   ක් පමණි.

හදිසි නීතිය පැනවීමේ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් විවාදය ඊයේ දවස පුරා පැවැත්විණ.