( බිගුන් මේනක ගමගේ )
සෞඛ්‍ය අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ නම නිර්දේශ වී ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
මේ සම්බන්ධව අනුරුද්ධ පාදෙණිය මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසූයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් තනතුරට සිය නම යෝජනා වි ඇති බවට රජයේ පාර්ශවය මගින් තහවුරු කර ඇති බවයි.

