සෝමාවති රක්ෂිතය වනසයි


සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ දෙවැනි කොටසේ නීති විරෝධී දැව හෙළීම් බෙහෙවින් සිදුවෙතියි වනජීවී නිලධරයෝ කියති. මහා වන මැද ලී ඉරුම් පට්ටලද ඇතැයි කියති. තුවක්කු රැුගත් ආරක්ෂකයන්ද කැලේ රඳවා සිටිතියි කියති.