සේරුනුවරින් අත් අටක දෙවඟනක් මතු වෙයි


ත්‍රිකුණාමලය සේරුනුවර ලිංගපුරම් හි හින්දු කෝවිලක තිබී දෙවඟනකගේ පිළිරුවක් හමු වූ පුරාවිද්‍යා ගවේෂකයකු වන ජී.එල්. සිරිසේන මහතා කියයි. කළුගලින් නෙළන ලද එය අත් අටකින් ද හිසෙන් ගිනි දැල් පිටවන ආකාරයට  ද නෙළා ඇත. මෙවැනි පිළිරුවක් මීට පෙර දැක නැතැයි ද ඔහු පවසයි.