සේනක බිබිලේ සමරයි By None // 2012 ඔක් 05 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මහාචාර්ය සේනක බිබිලේ 35 වැනි ගුණ සමරුව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේදි පැවැත්විණි. ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩී.යූ. ගුණසේකර මහතා සමරු දෙසුම පැවැත්විය. වෛද්‍ය සිසුහු පස් දෙනෙක් වෛද්‍ය ශිෂ්‍යත්ව ලදහ. පාසල් සිසුන් අතර පවත්වන ලද සේනක බිබිලේ දැනුම මිනුම තරගයේ ජයග්‍රාහකයෝ ද තෑගි ලදහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත