සෙල්ලම් කරත්තේ රෝහලට පාර කපයි


පුංචි පුතා ද ඔහුට අලුතෙන් ගත් සෙල්ලම් කරත්තය ද රැගෙන ගුරුයුවළක් යතුරු පැදියෙන් යද්දී සෙල්ලම් කරත්තය සයිකල් රෝදයක පැටැලී බණ්ඩාරගම ගැලනිගමදි යතුරු පැදැය බසයක ගැටීමෙන් ගුරුවරිය හා පුතා තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කරනු ලැබූහ.