සෙරෙප්පුව ගම්මිරිස් හොරුන් අල්ලයි
බදුල්ලේ මීගහවෙල නිවෙසකින් සොරා ගත් රුපියල් 132000ක ගම්මිරිස් කිලෝ 165ක් සමග සිවු දෙනකු හොයාදීමට බදුල්ල පොලිසියේ බෲනෝ සමත් විය.
රබර් සෙරෙප්පුවක් ඔස්සේ කිලෝමීටරයකටත් වැඩි දුරක් ගිය බෲනෝ මීගහවෙල ගෙදරක නතර විය. මීගහවෙල ගම්මිරිස් කිලෝව රුපියල් 800කි. කොළඹ මිල රුපියල් 1200 ඉක්මවයි.

