සූරියවැව ප්‍රා සභාපති නිවසට මැර ප්‍රහාරයක්


සූරියවැව ප්‍රාදේශීය සභාවේ සභාපති පී ඒ සුජිත් මුතුකුමාරණ මහතාගේ විහාරගල නිවසට යතුරුපැදි වලින් පැමිනි සිව් දෙනෙකු  දොරජනෙල්වලට පහරදී පළා ගොස් ඇතැයි සූරියවැව පොලීසිය කියයි. ඔහුගේ දරු දෙදෙනා ක්ෂණිකව ඉවතට ගත් නිසා ඔවුන් ප්‍රහාරයෙන් බේරා ගත් නමුත්, තම ජීවිතයට අනතුරක් ඇතැයි සභාපති පොලීසියට පැමිණිලි කැර ඇත.