සුළු අපනයන බෝග ආනයන හා ප්‍රති අපනයන කිරීම තහනම් කිරීමට රජය පියවර ගෙන තිබේ.
අනුව ගම්මිරිස්, කරුංකා, සියඹලා , කුරුඳු, සාදික්කා, වසාවාසී, කරදමුරුගු, ඉගුරු, කහ සහ කාරඹුනැටි ආනයනය තහනම් වෙයි.
සුළු අපනයන බෝග වගාකරුවන් සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් ආරක්ෂා කිරීම සහ දිරිමත් කිරීමේ අරමුණින් මෙම නීතීය පනවා තිබේ.

