සුළි කුණාටු අනතුරු ඇඟවීම ඉවත් කර ගනී
බෙංගාල බොක්කේ සුළිකුණාටුව ශ්‍රී ලංකාවට ඇතුළු නොවන බවත් දැන් එය ඉන්දියාව දෙසට හැරී ඇති බවත් පවසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සුළි කුණාටු මගෙහි පදිංචි පුද්ගලයන් ඉවත් කිරීම සදහා පෙර දින කළ අනතුරු ඇඟවීම මීට සුළු වේලාවකට පෙර ඉවත් කළේය.

